9 ශ්‍රේණිය – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) පළමු පාඩම බහුවරණ ප්‍රශ්න පත්‍රය
9 ශ්‍රේණිය ICT පළමු පාඩම සහ ඊට අදාලව ශිල්ප දනව්ව Online ICT පන්තියේ සාකච්ඡා කළ අප වෙබ් අඩවිය මගින් සකස් කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිබන්ධය ඉතා හොඳින් කියවන්න… අනතුරුව පාඩම් කිරීමට උපයෝගී කරගත් සියල්ලම පසෙකින් තබා….. මෙම මාර්ගගත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නේ අද ජීවත් වන දරුවන්ගේ අනාගතය විතරක් නොවෙයි……